රසායනික පොහොර,දිළීර නාශක හා පළිබෝධනාශක ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට අදාලව නව ගැසට් නිවේදනයක් නිකුත් කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසා ඇත.
ගහපු ගැසට්ටුව රිවස් කරන්න තවත් ගැසට් එකක්

රසායනික පොහොර,දිළීර නාශක හා පළිබෝධනාශක ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට අදාලව නව ගැසට් නිවේදනයක් නිකුත් කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසා ඇත.
Begin typing your search above and press return to search. Press Esc to cancel.