කුකුල් මස් කිලෝවක් රුපියල් 830 ක් දක්වා අලෙවි වන බව මාධ්‍ය වාර්තා කර ඇත.
නොවැම්බර් 18 දින කොළඔ කුකුල් මස් අලෙවිසැල්වල කුකුල් මස් කිලෝව රුපියල් 800 ත් 830 ත් අතර මිලට මෙසේ අලෙවි වී තිබුණි.
පසුගිය කාලය තුළ කුකුල් මස් සදහා පාලන මිලක් පනවා තිබුණද එය ඉවත් කිරීමත් සමග මෙසේ මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.