රාජ්ය සේවයේ 80%ක් මේ රට කෑවා…”
මේ මන්ත්රී ගයාෂාන් නවනන්ද මහතා මෙරට රාජ්ය සේවකයින් සම්බන්ධයෙන් නොවැම්බර් 16 දින පාර්ලිමේන්තුවේදී පවසා තිබුණි.
මන්ත්රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ,මේ ගෙවෙන්නේ, සියලු ආමාත්යංශවල හොරු පමණක් සිටින යුගයක් බවයි.
තව ද දේශපාලකයින් සහ රාජ්ය සේවකයින් එක්ව විනාශ කළ රටේ අද ඉතිරිව ඇත්තේ, සුහුඹුලක් පමණක් බව ද මන්ත්රීවරයා කියා සිටියේ ය.
”මේ රට කෑව නම්, කෑවේ දේශපාලනඥයින් 20%යි. රාජ්ය සේවයේ 80%ක් මේ රට කෑවා”