බිතක්කනේ රජගෙයි සිට ගැසු ඕමී
ආටිස්ලා වෙලා අද දෑ හිතකාමී
දුෂ්කර වෙලාවෙත් නොවු උන්නතිකාමී
මිනිසෙකු මළ බැවින් මේ සිව් පද ලීමී
ලක්ෂ්මන් විජේසේකර

බිතක්කනේ රජගෙයි සිට ගැසු ඕමී
ආටිස්ලා වෙලා අද දෑ හිතකාමී
දුෂ්කර වෙලාවෙත් නොවු උන්නතිකාමී
මිනිසෙකු මළ බැවින් මේ සිව් පද ලීමී