මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ව කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම පත්වීම ලබා දී ඇති අතර එම පත්වීමේ ලිපිය මේ වන විට ඒ හිමියන්ට ලැබී ඇති බව වාර්තා වේ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපතිවරයා වේ.