රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දුන් සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වෙනත් අංශයක් වෙත මාරුකර යවා ඇත.
ඒ අනුව ඔහුව වෛද්‍ය සේවා සහ සුබසාධන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර ඇත.

Begin typing your search above and press return to search. Press Esc to cancel.