සය නිවුන් දරුවන් බලන්න ශිරන්ති ගිහින්

සය නිවුන් දරුවන්ගේ සහ ඔවුන්ගේ මවගේ සුව දුක් විමසා බැලීමට ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට පැමිණ ඇත.

ඔක්තෝබර් 25 වන දින ඇය පැමිණ ඇත.

සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා ඇති ශිරන්ති මහත්මිය අනතුරුව ඔවුන්ගේ මාපියන් සමඟ සුහඳ කතාබහක සිදු කර ඇත.

අදාල යුවළට ශිරන්ති මහත්මිය ත්‍යාග ලබා දී ඇති අතර ඉදිරියේ දී ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මැදිහත් වන බව දැනුම් දී ඇත.