පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඇතුළු පොලිස් නිලධාරි 18 දෙනෙකු මේ වන විට ළමා අපයෝජන සිදු කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසා ඇත.
ඒ මහතා පවසා ඇත්තේ ජුනී 30 වැනිදා දක්වා කාලයේදී ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 4,743ක් වාර්තා වී ඇති බව පවසා ඇත.
ඔක්තෝබර් 21 දින අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය මගින් ‘සියල්ලට පෙර දරුවන් යන තේමාව යටතේ බේරුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්වූ උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පවසා ඇත.