අත්තනගල්ල ප්රදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවති අවස්ථාවේදී ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් ගුටි බැට හුවමාරුවක් බවට වර්ධනය වී ඇත.
එම අවස්ථාවේදී එහි මන්ත්රීවරියකට කනෙන් ලේ එන්න පුද්ගලයෙකු පහරදී ඇති බවත් ඇයව 1990 සුව සැරිය ගිලන් රථයකින් රෝහල් ගත කර ඇත.
ජවිපේ ප්රා සභා මන්ත්රීවරයාට එල්ල වූ විරෝධතාවක් ගුටිබැට හුවමාරුක් දක්වා වර්ධනය වී ඇත.