දඹ නයි පොහොර කොට වැපිරූ විට හීන
තලගොයි කබරගොයි නියමයමයි ඕන
කුදලා දමා පාලක රජරට බාන
හදලා ගමු දැනුත් විඥාණය ඌන
මාස් කන්නයේ ගොවිතැනට වතුරට පෙර පෝර නොදුන්නොත් පොහොට්ටුවට ඡන්දය දුන් අත් කපාගන්නවා.-කවුඩුල්ලේ ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරය

දඹ නයි පොහොර කොට වැපිරූ විට හීන
තලගොයි කබරගොයි නියමයමයි ඕන
කුදලා දමා පාලක රජරට බාන
හදලා ගමු දැනුත් විඥාණය ඌන
Begin typing your search above and press return to search. Press Esc to cancel.