පුන්නක්කු කිලෝව රුපියල් දහසකින් පමණ මිල වැඩි වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් සෙනෙවිරත්න පවසා ඇත.
ඒ මහතා පෙන්වා දී ඇත්තේ රුපියල් 1800ට පැවැති පුන්නක්කු කිලෝව මේ වනවිට රුපියල් 2800ට ඉහළ ගොස් ඇති බවය.

Begin typing your search above and press return to search. Press Esc to cancel.