ඔක්තෝබර් 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි මිල ඉහළ දමන බව ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් මාධ්‍ය වෙත පවසා ඇත.
ඒ අනුව තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 10කින් ඉහළ නංවන බව ඒ සමාගම් පවසා ඇත.

Begin typing your search above and press return to search. Press Esc to cancel.