ලාෆ් ගෑස් මිල ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෑස් මිලට වඩා අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇත.ඒ පැවැති ගෑස් මිලට සමානව 87%කින් ඉහළ ගොස් ඇත.
ලිට්‍රෝ ගෑස් 12.5-kg රුපියල් 1257 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 2750ක් වේ.
ඒ අනුව ලාෆ් ගෑස් 12.5-kg රුපියල් 984කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,840ක් වේ.
ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් 393කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1,136 ක්.
ලාෆ් ගෑස් 05-Kg රුපියල් 503 කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව නව මිල රු:1101 ක් වනවා.
ලිට්‍රෝ ගෑස් කිලෝ 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 231 කින් ඉහළ ගොස් ඇත. එහි නව මිල රුපියල් 520ක් වේ.
ඔක්තෝබර් 10 දින රාත්‍රියේ මේ ආකාරයෙන් ගෑස් මිල ඉහළ දමා තිබුණි.
ඉතිහාසෙය් පළමු වතාවට පැවැති මිලට වඩා සමාන මිලකට ඉහළ ගිය පළමු වතාව මෙය වේ.