පාරිභෝගික අධිකාරියේ විධායක අධ්යක්ෂ ධූරය දැරූ තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
පසුගිය කාලය පුරාම මේ ආකාරයට තමන්ට ස්වාධීනව රාජකාරි කළ නොහැකි බව පවසමින් රාජ්ය ආයතනවල සභාපතිවරුන් සහ නිලධාරීන් රැසක් ඉල්ලා අස්වීම වාර්තා විය.