ශ්‍රී ලංකා මහ බැංකුව සැප්තැම්බර් 17 දින තුළ දී රුපියල් බිලියන 45.95 මුදල් තොගයක් අලුතින් වෙළෙඳපොළට මුදා හැරීම හෙවත් මුද්‍රණය කර ඇති බව නිව්ස්ෆස්ට් වාර්තා කර ඇත.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයට පත්වීමෙන් පසුව ප්‍රථම වරට මෙම මුදල් තොගය ඔහුගේ අත්සනින් යුතුව නිකුත් කර කෙරිණි.
සැප්තැම්බර් 17 දින තුළදී වාණිජ බැංකු, මහ බැංකුවෙන් රුපියල් බිලියන 28.81 ක් ණය ලබාගෙන ඇත.