ඉදිරියේදී ඩෙල්ටා විකෘති ප්‍රබේදයට වඩා ප්‍රබල කොරෝනා විකෘති වෛරස් ඇති වෙන බව වයිරසවේදය පිළිබඳ විද්‍යාඥ මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසා ඇත.
දැනට පවතින එන්නත්වලින් කොරෝනා වයිරසවලට එරෙහිව සියයට 95කට වැඩි සටනක් කළ හැකි බව පෙනී යන නමුත් ඉදිරියේදී බිහිවන කොරෝනා ප්‍රභේදවලට අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇති බව ඒ මහතා පවසා ඇත.