කොවිඩ් 19 වෛරසය ආසාදනය වෙලා මේ වෙනකොට ලංකාවේ දරුවන් 25 දෙනකු මියගිහින් කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මේ මරණ අතරින් දරුවන් අතරින් 18 දෙනෙකුම මිය ගිහින් තියෙන්නේ රිජ්වේ ළමා රෝහලේදී බව ඔවුන් පවසනවා.
තවත් දරුවන් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව එම සංගමය පෙන්වා දෙනවා.
