කොරෝනා රෝගය හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටි ජිප්සීස් නායක සුනිල් පෙරේරා සනීප වෙලා පිටවෙලා ගිහින්.
ගෙදර ගියාට පස්සේ සුනිල් පෙරේරා දියණියන් දෙන්නෙක් එක්ක ඉන්න ෆොටෝ එකක් දාලා.
සුනිල් පෙරේරාට කොරෝනා හැදුණාට පස්සේ, ඔහුගේ පවුලේ උදවියට වසංගතය එක්ක විතරක් නෙවෙයි බොරු ප්රවෘත්ති එක්කත් සටන් කරන්න වුණා.