මුදල් විශුද්ධිකරණයක් සම්බන්ධයෙන් ජැක්ලීන්ව ප්‍රශ්න කරයි

බොලිවුඩ් නිලි ජැක්ලීන් ෆර්නැන්ඩස්ව මුදල් විශුද්ධිකරණය ජාවාරමක සාක්ෂිකරුවෙක් විදියට ඉන්දීය මූල්‍ය අපරාධ සම්බන්ධ ආයතනයක් වන Enforcement Directorate (ED) ප්‍රශ්න කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා.

සුකේෂ් චන්දසේකර් නැමති අයෙකු සිදු කළ කෝටි ගණනාවක මූල්‍ය ජාවාරම් ජාලයක් ගැන අගෝස්තු 30 වෙනිදා ඇගෙන් පැය 05 කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගෙන ඇත.