ශ්‍රීලනිපයෙන් කොවිඩ් අරමුදලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් අගෝස්තු 24 වෙනිදා කොවිඩ් අරමුදලක් ආරම්භ කරලා තියෙනවා.

මේ අරමුදල පිහිටුවලා තියෙන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ. මේ කටයුත්තේ මූලිකත්වය අරගෙන කියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි මෛත්‍රීපාල සිරිසේන.

මේ අරමුදල ආරම්භ කළ වේලාවෙම පක්‍ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ අරමුදලට රුපියල් ලක්‍ෂය බැගින් ලබාදීලා.