ඉන්ධන හිගය පිළිබඳව අසත්‍ය ප්‍රකාශයක් කළා කියලා අත්අඩංගුවට ගත්ත ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ ලේකම් ආනන්ද පාලිත මහතාට ඇප ලබා දීලා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් පිරිසක් අගෝස්තු 21 රාත්‍රී ආනන්ද පාලිත මහතා අත්අඩංගුවට ගත්තා.
ඔහුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලාට පස්සේ ආනන්ද මහතාව ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරලා.
සබැඳි පුවත්