ගුරු – විදුහල්පති වැටුප් විෂමතා වාර්තාව බැසිල්ට


ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසදන්න යෝජනා ඉදිරිපත් කරන්න පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව මුදල් අමාත්‍යාංශයට භාර දීලා.

අගෝස්තු 20 වෙනිදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩල අනුකමිටු සාමාජිකයින් තිබුණා.

ඒ වේලාවෙදි අනුකමිටුවේ සාමාජිකයන් සකස් කළ වාර්තාව භාර දීලා තියෙන්නේ. මේ වාර්තාව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අධ්‍යයනය කරනවාලු.

ඉන්පස්සේ මීළඟ කැබිනට් රැස්වීමට ඒ වාර්තාව ඉදිරිපත් කරන්න නියමිතයි.