ශ්‍රී ලංකාව සෑම අවුරුද්දක් පාසාම ඇමරිකානු ඩොලර් බිලියන 6ක විදෙස් ණය වාරිකයක් ගෙවීමට තියෙන නමුත් මේ වන විට ලංකාව සතුව ඇති විදෙස් සංචිතය ඒ් ණය ගෙවීමට ප්‍රමාණවත් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ෂ ද සිල්වා පවසනවා.
දැනට ලංකාව සතුව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක් බව ඔහු පවසනවා.
මෙම සංචිත වලින් ඩොලර් මිලියන 400ක් රන් සංචිත බව සහ මුදල් වලින් ඇත්තේ ඩොලර් බිලියන 2.4ක් බවත් ඔහු පෙන්වා දෙයි.